SEP
02
අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (03) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර තිබේ.
ඒ අනුව අද (03) දිනයේ විදුලි කප්පාදුව සිදුවන්නේ පැය 01ක කාලයක් පමණි.
විදුලි කප්පාදු කරන කාලසටහන පහත දැක්වේ.
වේලාව |
විදුලි කප්පාදුව සිදු වන කලාප |
ප.ව. 6.00 සිට ප.ව. 7.00 දක්වා |
A B C D T U V |
ප.ව. 7.00 සිට ප.ව. 8.00 දක්වා |
I J K L P Q W |
ප.ව. 8.00 සිට ප.ව.9.00 දක්වා |
E F G H R S |
204 Views
Comments