නාඳුනන තුවක්කුකරුවෙකුගේ තවත් ඝාතනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

නාඳුනන තුවක්කුකරුවෙකුගේ තවත් ඝාතනයක්

නාඳුනන තුවක්කුකරුවෙකුගේ තවත් ඝාතනයක්

ඌරගහ, රත්තොට විල, ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ දී පසුගිය 24 වනදා රාත්‍රී පුද්ගලයෙකු ඔහුට අයත් බාබර් සාප්පුව තුළදීම වෙඩි තබා ඝාතනය කර ඇත.

 

නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ ටී. 56 වර්ගයේ තුවක්කුවකින් මෙසේ වෙඩිතබා ඝාතනය කර ඇත්තේ තොටමුණහේවගේ ධම්මික විමලවීර නමැති තිස් හැවිරිදි එක්දරු පියෙකි. 

 

පසුව වෙඩික්කරුවන් පලාගොස් තිබේ.

 

මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු ඇල්පිටිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

views

224 Views

Comments

arrow-up