නවතම කොරෝනා තත්ත්වය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (02) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 59දෙනෙක් හදුනාගෙන තිබේ.

                                              

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 670,077 දක්වා ඉහළ ගියේය.

 

මේ අතර පෙරේදා (01) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,703 ක් දක්වා ඉහළ ගියේය.

 

මේ වන විට පුද්ගලයන් 652,961 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට ගොස් සිටින අතර පුද්ගලයින් 413 දෙනෙක් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

views

209 Views

Comments

arrow-up