දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට යාපනයෙන් එළවළු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට යාපනයෙන් එළවළු

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට යාපනයෙන් එළවළු

මේ දිනවල දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට යාපනයේ සිට එළවළු තොග ලැබෙමින් පවතින බව වාර්තා වේ.

 

එසේ යාපනයේ සිට එළවළු ලැබීමත් සමග එළවළු මිල තරමක් පහළ ගොස් තිබේ.

 

එහි කළමනාකරණය ප්‍රකාශ කළේ දිනකට කිලෝ ග්‍රෑම් ලක්ෂයක පමණ එළවළු ලැබෙන බවයි.

 

ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් පසුගිය දිනවල එළවළු තොග ලැබීමේ අඩුවක් පැවතිය ද මේ වන විට නැවත එළවළු තොග පැමිණෙන බව වාර්තා වේ.

views

288 Views

Comments

arrow-up