පාර්ලිමේන්තුව ඇතුළේ පෙරළියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
23

පාර්ලිමේන්තුව ඇතුළේ පෙරළියක්

පාර්ලිමේන්තුව ඇතුළේ පෙරළියක්

අද දිනයේදී පාර්ලිමේන්තුව ඇතුළේ විශාල පෙරළියක් සිදුවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

බොහෝදුරට ‌අද දින විමල් ඇතුලු පක්ෂ 10ක කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීම සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

 

ඊයේ දින කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.

views

815 Views

Comments

arrow-up