සෞඛ්‍ය අමාත්‍යවරිය නිරෝධායනය සඳහා හික්කඩුවට රැගෙන යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
23

සෞඛ්‍ය අමාත්‍යවරිය නිරෝධායනය සඳහා හික්කඩුවට රැගෙන යයි

සෞඛ්‍ය අමාත්‍යවරිය නිරෝධායනය සඳහා හික්කඩුවට රැගෙන යයි

කොරෝන වෛරසය ආසාදිත සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිරෝධායනය සඳහා හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් තිබෙනවා.

 

ඊයේ රාත්‍රියේ සිට ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වූ අතර අද උදෑසන ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර සිටියා.

 

antigen පරීක්ෂණයකදී සෞඛ්‍ය අමාත්‍යවරිය කොරෝනා ආසාදිත බවට හෙළිවීමත් සමඟ පසුව ඇයව PCR පරීක්ෂණයක් සඳහා යොමුකර තිබුණා.

 

PCR පරීක්ෂණවල ප්‍රතිඵල වලින් පසු ඇයට කොරෝනා ආසාදිත බව තහවුරු කෙරුණා.

 

 

views

666 Views

Comments

arrow-up