සදුදා සිට දුවන දුම්රිය දුර ගමන් සේවා කාලසටහන මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

සදුදා සිට දුවන දුම්රිය දුර ගමන් සේවා කාලසටහන මෙන්න

සදුදා සිට දුවන දුම්රිය දුර ගමන් සේවා කාලසටහන මෙන්න

එළඹෙන සඳුදා දිනයේ සිට දුර ගමන් සේවා යළි ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කරනවා.

 

කොරෝනා වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේ සිට අත්හිටුවා තිබු දුර ගමන් සේවා යළිත් මේසේ ආරම්භ කරන අතර එම ගමන් වාර කාලසටහන මෙසේ දක්වා තිබුණා.

 

 

views

2608 Views

Comments

arrow-up