JAN
09
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 297ක් හමුවෙයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 297 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූයේ දී සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 47,607ක් වනවා.
622 Views
Comments