තවත් 238ක් - අද දිනයේ ආසාදිතයින් 535 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

තවත් 238ක් - අද දිනයේ ආසාදිතයින් 535 ක්

තවත් 238ක් - අද දිනයේ ආසාදිතයින් 535 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 238 දෙනෙකු හදුනා ගත් බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

ඒ අනුව අද දිනයේ දී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 535 ක්.

views

637 Views

Comments

arrow-up