JAN
11
තවත් මරණ 8ක් - ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 240 දක්වා ඉහළට

මෙරට සිදුවූ තවත් මරණ අටක් කොරෝනා ආසාදිත මරණ ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 240ක් දක්වා ඉහළ ගියා.
610 Views
Comments