JAN
06
අකුරණ නගරය ජලයෙන් යටවෙයි - විකල්ප මාර්ග භාවිත කරන්නැයි උපදෙස්

මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති අකුරණ නගරය ජලයෙන් යටවී තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ආපදා කලමනාකරන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
1080 Views
Comments