DEC
31
මැතිවරණ කොමිසම දෙවන වරටත් රැස්වෙයි

නව මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙවන වරටත් අද දිනයේ දී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමට නියමිතයි.
ඡන්ද හිමි නාම ලේඛණ කටයුතු ඇතුළු මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ.
613 Views
Comments