මුව ආවරණ නැතිව මීටරයෙන් නොසිටි 35 ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

මුව ආවරණ නැතිව මීටරයෙන් නොසිටි 35 ක් අත්අඩංගුවට

මුව ආවරණ නැතිව මීටරයෙන් නොසිටි 35 ක් අත්අඩංගුවට

පසුගිය පැය 24 ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් තිස් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

 

මුව ආවරණ පැළඳීම හා සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන කරුණු හේතුවෙනි මෙම පුද්ගලයින් තිස් පස් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා සෞඛ්‍ය නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1740 ක්.

 

 

 

views

619 Views

Comments

arrow-up