DEC
31
කොවිඩ් මරණ 199 දක්වා ඉහළට

ඊයේ දිනය තුල කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා .
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 199ක් දක්වා ඉහළ ගොස් තිබේ.
593 Views

Comments