DEC
02
හෙට(03) ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

හෙට උදෑසන 10.00 සිට සිකුරාදා අලුයම 4 දක්වා පැය 18ක කාලයක් වත්තල සහ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරනවා.
වත්තල - හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙනුයි මෙම ජල සැපයුම අත්හිටවනුවීම සිදුකර තිබෙන්නේ.
ජල සැපයුම අත්හිටවනු ලබන ප්‍රදේශ මෙන්න.....
හේකිත්ත
පල්ලියවත්ත
වැලිඅමුණ පාර
බලගල
ගලගහදූව
මරදාන පාර – ඇලකන්ද හැඳල පාරේ කොටසක්
611 Views
Comments