මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 21,000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 21,000 ඉක්මවයි

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 21,000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 294 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 


එම ආසාදිතයින් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් ය.

 


ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21,261ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

 

views

645 Views

Comments

arrow-up