තවත් 485 කට සුවයි - සුවය ලැබූවන් 15,000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

තවත් 485 කට සුවයි - සුවය ලැබූවන් 15,000 ඉක්මවයි

තවත් 485 කට සුවයි - සුවය ලැබූවන් 15,000 ඉක්මවයි

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 485 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

 

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15,447 දක්වා ඉහළ යනු ඇති.

 

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5426 ක්.

 

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 459 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 20,967 ක්.

 

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 17 436 ක් ලෙසයි.

 

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 577 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 94 ක් වාර්තා වී තිබෙනවා.

 

 

views

718 Views

Comments

arrow-up