තවත් කොවිඩ් ආසාදිතයින් 233ක් හදුනා ගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

තවත් කොවිඩ් ආසාදිතයින් 233ක් හදුනා ගැනේ

තවත් කොවිඩ් ආසාදිතයින් 233ක් හදුනා ගැනේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 233 දෙනෙකු අද (18) දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

 

 

views

670 Views

Comments

arrow-up