මහනුවර නගරයේ සියලු පාසල් වසා දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

මහනුවර නගරයේ සියලු පාසල් වසා දැමේ

මහනුවර නගරයේ සියලු පාසල් වසා  දැමේ

දෙසැම්බර් 4 වැනිදා තෙක් මහනුවර නගර කලාපයේ පිහිටි පාසල් 45ක් වසාදැමීමට තීරණය කර තිබේ.

 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා එය තහවුරු කළේය

 

 

views

742 Views

Comments

arrow-up