චීන ලංකා ඇයි හොදැයිය ගැන ඉන්දීය හමුදා අවධානයෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

චීන ලංකා ඇයි හොදැයිය ගැන ඉන්දීය හමුදා අවධානයෙන්

චීන ලංකා ඇයි හොදැයිය ගැන ඉන්දීය හමුදා අවධානයෙන්

චීනය විසින් ශ්‍රී ලංකාව තුළ සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳව තම රට විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය හමුදා ප්‍රධානියෙකු පවසා තිබේ.

 

ඉන්දීය පුවත්පතක් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී ඉන්දීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධාන වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර මහතා මේ බව ප්‍රකාශ කර තිබුණා.

 

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වීමටත් පෙර චීනය විසින් හම්බන්තොට වරායේ බලය තහවුරු කරගත් බව ඔහු මෙහිදී කියා සිටියා. මෙම කලාපය පිළිබඳව චීනය පවතින දැඩි උනන්දුව හේතුවෙන් මෙම සිද්ධීන් දැඩි විමසිල්ලෙන් බැලිය යුතු කරුණු බව අශෝක් කුමාර මහතාගේ අදහස විය.

views

662 Views

Comments

arrow-up