JUL
22
බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ(21) දිනයේ දී ඇමරිකානු ඩොලර් 3කින් පමණ අඩු වී තිබෙනවා.
පෙරේදා(20) දිනයේ ඩොලර් 107 සීමාවට ළංව තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ(21) ඩොලර් 103 මට්ටමට ලඟා වී තිබුණා.
224 Views

Comments