FEB
16
කෝටි තුනහමාරේ ඩීල් හඬපටයෙන් පසු බන්දුල ගෙදර යැවූ සතොස සභාපති යළි වැඩට එයි

වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතාගේ නියෝගයෙන් වැඩ තහනමකට ලක්වූ බව කියන සතොස සභාපති වෙනුර ගුණවර්ධන මහතා සහ එහි ප්‍රවාහන කළමණාකරු ඊයේ(15) යළි සේවයට වාර්තා කර තිබේ.
කෝටි තුනහමාරක ගනුදෙනුවක් සම්බන්ධයෙන් හඬපටයක් හෙළිදරව්වීමෙන් අනතුරුව ගුණවර්ධන මහතාගේ සේවය අත්හිටුවීමට අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පියවර ගෙන තිබුණ.
වෙනුර ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා විසින් සතොස සභාපති ලෙස නැවත පත්කර ඇත.
631 Views
Comments