FEB
09
ඇන්ටිජන් කට්ටල හිගයක් – අත්‍යවශ්‍යම පුද්ගලයන්ට පමණක් පරීක්ෂණ කරගන්නලු

රැපිඩ් ඇන්ටිජන් කට්ටල වල හිගතාවයක් පවතින බැවින් අත්‍යවශ්‍යම පුද්ගලයින් සදහා පමණක් එම පරීක්ෂණ සිදුකිරීම සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
සැපයුම්කරුවන් විසින් ලබාදෙන පරීක්ෂණ කට්ටල ප්‍රමාණය අවම වීම හමුවේ මෙම තත්වය උද්ගතව ඇති බවයි ඔවුන් පවසන්නේ.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කලේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල සැපයීම සම්පූර්ණයෙන් නතර වීමක් සිදුව නොමැති බවයි.
687 Views
Comments