ශ්‍රී ලංකාව කොරෝනා සංචාරක අවදානම අඩු රටක් ලෙස නම් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

ශ්‍රී ලංකාව කොරෝනා සංචාරක අවදානම අඩු රටක් ලෙස නම් කරයි

ශ්‍රී ලංකාව කොරෝනා සංචාරක අවදානම අඩු රටක් ලෙස නම් කරයි

ශ්‍රී ලංකාව කොරෝනා සංචාරක අවදානම අඩු එනම් තුන්වැනි මට්ටමේ රටක් ලෙස අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නම් කර තිබේ.
 

 


ශ්‍රී ලංකාව මීට පෙර සිව් වැනි මට්ටමේ අවදානම් සහිත රටක් ලෙස නම් කර තිබූ අතර ඊට රටවල් 135ක් ඇතුළත්ය.

 


 
රටේ ජනගහනයට සාපේක්ෂව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව මත අවදානම තීරණය කෙරේ. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය ඊට බලවා ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

views

656 Views

Comments

arrow-up