මුනී ගෙදර යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

මුනී ගෙදර යයි

මුනී ගෙදර යයි

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමු වූ අත්බෝම්බ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් (මුනි) නිදහස් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වනවා.

 

 

ප්‍රැන්සිස් මුනීන්ද්‍රන්, අවුරුදු නවයක් වූ දරුවකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම සිද්ධියට අදාළව විමර්ශන දියත් කළ බොරැල්ල පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය විසින්.

views

655 Views

Comments

arrow-up