SEP
16
මෙරට දළ දේශීය නිෂ්පාදනයේ සංකෝචනයක්

මෙම වසරේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදනය 8.4% කින් සංකෝචනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව මෙම වසරේ දෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු 8.4% කින්, කර්මාන්ත ආර්ථික කටයුතු 10%කින් සහ සේවා ආර්ථික කටයුතු 2.2%කින් පහළ බැස ඇති බවද දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.
175 Views
Comments