මුරලි ඉඩම් අක්කර 700ක් වංචනිකව අරන් - පාර්ලිමේන්තුවේදී එළියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

මුරලි ඉඩම් අක්කර 700ක් වංචනිකව අරන් - පාර්ලිමේන්තුවේදී එළියට

මුරලි ඉඩම් අක්කර 700ක් වංචනිකව අරන් - පාර්ලිමේන්තුවේදී එළියට

මෙරට හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් වෙනත් අයගේ නම් දමා ඉඩම් අක්කර හත්සියයක් පමණ ලබාගෙන ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කරයි.

 

මධ්‍යම පංතියට ලැබෙන ඉඩම් මුරලිදරන් විසින් මෙලෙස ලබාගෙන ඇතැයිද ෆොන්සේකා  පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

 

මෙවර අයවැය යෝජනාවලියේද ඉඩම් බෙදා දීමක් ගැන සඳහන් වන බවත් මේ කරන්න යන්නේද අක්කර විස්ස බැගින් සිය හිතවතුන්ට ආධාරකරුවන්ට බෙදාදීම බවත් මන්ත්‍රීවරයා පැවසීය.

views

255 Views

Comments

arrow-up