රන්ජන් රාමනායක නිදහස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

රන්ජන් රාමනායක නිදහස්

රන්ජන් රාමනායක නිදහස්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායකට කොන්දේසි සහිත ජනාධිපති සමාව ලබා දී ඇත.

 

ඒ මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදුනොකරන ලෙස වන කොන්දේසිය මතයි.

 

මේ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

views

242 Views

Comments

arrow-up