AUG
19
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

සෙනසුරාදා(20) රාත්‍රී 11 සිට ඉරිදා(21) පෙරවරු 9 දක්වා පැය 10ක කාලයක් කොළඹ 5 සහ 6 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වනවා.
ඒ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කටයුතු හේතුවෙනුයි.
එසේම කොළඹ 4 ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජලය සැපයන බව ද තවදුරටත් වාර්තා වනවා.
209 Views
Comments