ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනයක්

ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනයක්

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය සියයට 17ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකුව ප්‍රකාශ කර සිටිනවා.

 

නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහි ඉහළ යාම මෙම ඉඩම් තක්සේරු දර්ශකයේ ඉහළ යාමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

 

ඉඩම් තක්සේරු දර්ශකයේ මෙම වර්ධනය 2021 වසරට සාපේක්ෂව පසුබෑමක් පෙන්නුම් කරන බවද මහ බැංකුව ප්‍රකාශ කර සිටිනවා.

views

226 Views

Comments

arrow-up