එළියට එන්නත් කලින් රන්ජන්ට ආණ්ඩුවෙන් ලැබුණු තනතුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

එළියට එන්නත් කලින් රන්ජන්ට ආණ්ඩුවෙන් ලැබුණු තනතුර

එළියට එන්නත් කලින් රන්ජන්ට ආණ්ඩුවෙන් ලැබුණු තනතුර

නිදහස ලැබූ රන්ජන් රාමනායකට නව තනතුරක් ලබාදීමට නියමිත බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

 

අද සවස් වරුවෙි ඒ තනතුර පිළිබඳව නිවෙිදනය කරන බවද හෙතෙම පැවසීය.

 

මේ හිටපු අමාත්‍යය රන්ජන් රාමනායකට අද නිදහස හිමිවිය.

views

239 Views

Comments

arrow-up