වී මිලදී ගැනීමට දිවයින පුරා ගබඩා 55ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

වී මිලදී ගැනීමට දිවයින පුරා ගබඩා 55ක්

වී මිලදී ගැනීමට දිවයින පුරා ගබඩා 55ක්

වී මිලදී ගැනීම සඳහා දිවයින පුරා ගබඩා 55 ක් විවෘත කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

 

යල කන්නයේ වී අස්වනු නෙලීම් මේ වන විට ආරම්භ වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

 

මේ අනුව කුරුණෑගල, පුත්තලම, මඩකලපුව, අම්පාර, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මාතලේ සහ පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මෙලෙස වී ගබඩා විවෘතයි.

 

views

165 Views

Comments

arrow-up