ඔබට හිමි ඉන්ධන කෝටා ශේෂය දැනගන්නා ආකාරය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

ඔබට හිමි ඉන්ධන කෝටා ශේෂය දැනගන්නා ආකාරය

ඔබට හිමි ඉන්ධන කෝටා ශේෂය දැනගන්නා ආකාරය

ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ට හිමි ඉන්ධන කෝටා ශේෂය පිළිබඳව දැනුවත් වීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

                  

එහිදී FUEL BAL ඔබේ රථයේ අංකය (උදා ABC 1234) ලෙස සඳහන් කර 076 6220 000 යන දුරකථන අංකයට SMS පණිවුඩයක් නිකුත් කිරීමෙන් එම ශේෂය දැනගත හැක.

 

www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිවීම සිදු කළ හැක.

views

355 Views

Comments

arrow-up