නීතීඥ සාලිය පීරිස්ගෙන් දැනුම් දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
11

නීතීඥ සාලිය පීරිස්ගෙන් දැනුම් දීමක්

නීතීඥ සාලිය පීරිස්ගෙන් දැනුම් දීමක්

තමා කිසිදු අවස්ථාවක වෘත්තියෙන් පිට දේශපාලන තනතුරු දරමින් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් නොමැති බව නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සිය ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් මගින් දක්වා තිබෙනවා.

 

මීලග ජනපති ලෙස සාලිය පීරිස් මහතා පත් කළ යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිර යාම හේතුවෙන් එහෙත් එය නිවැරදි කිරීමක් ලෙස මෙම පණිවුඩය නිකුත් කර තිබුණා.

 

ඒ අනුව ඔහුගේ පණිවිඩය පහතින්.

 

 

views

281 Views

Comments

arrow-up