JUL
11
ගම්පොල බස් රථ අනතුරකින් දෙදෙනෙකු මරුට

ගම්පොල සිට පුස්සැල්ලාව දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලිකව බස් රථයක් කාච්චමලේ වීඩන් ප්‍රදේශයේ දී අනතුරට ලක්වී තිබෙනවා.
මෙම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ 39 හා 20 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්.
අනතුර සිදුවීමෙන් පසු අවට ප්‍රදේශයේ පුද්ගලයන් කුපිත වී බස් රථයට ගිනි තබා තිබෙන බවද වාර්තා වනවා.
249 Views
Comments