JUL
11
කුරුණෑගල ශික්ෂණ රෝහල් සේවකයන් පිරිසක් විරෝධතාවක

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවකයින් පිරිසක් එහි වහලය මත නැඟී විරෝධතාවක නිරත වී තිබෙනවා.
ඒ ඉන්ධන අර්බුධයට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි.
එසේම එම රෝහලේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවද ඉන්ධන ඉල්ලමින් අද(11) දහවල් නගර මධ්‍යයේ විරෝධතාවක නිරත වී තිබුනා.
268 Views
Comments