අද විදුලි කැපීම පැය හතරට අාසන්න වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
16

අද විදුලි කැපීම පැය හතරට අාසන්න වෙයි

අද විදුලි කැපීම පැය හතරට අාසන්න වෙයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද(17) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් විදුලි කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

 

 

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප කලාප 20 ට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බව ජනක රත්නායක මහතා කීය.

views

617 Views

Comments

arrow-up