නයිජීරියාවේ සිට හදිසියේ මෙරටට රහස් ගුවන් යානයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
09

නයිජීරියාවේ සිට හදිසියේ මෙරටට රහස් ගුවන් යානයක්

නයිජීරියාවේ සිට හදිසියේ මෙරටට රහස් ගුවන් යානයක්

අද(10) අලු‍යම 2.11ට පෙර සැලසුම් නොකළ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැසීමට නියමිත බව වාර්තාවිය.

 

මෙම ගුවන් යානාව නයිජීරියාවේ සිට පැමිණෙන ගුවන් යානයක් බවට යි වැඩිදුරටත් තොරතුරු වාර්තාවුනේ.

 

ගුවන් යානා අංක බී.ඇස්.සී 4024 දරන මෙම ගුවන් යානාව මෙලෙස හදිසියේම පැමිණෙන්නේ කුමන කාරණයක් සඳහාද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු තහවුරු නොවීය.

views

710 Views

Comments

arrow-up