MAY
10
පහරදෙන්න ආ අයගේ වාහන බේරේ (VIDEO)

ගෝටාගෝගම විරෝධයට පහරදීමට පැමිණි පිරිස එම කැඳවා ආ බස් රථ හා ඒවා මෙහෙයවූවන්ගේ ප්‍රභූ රථ ගණනාවක් නතර කර තිබූ බේරේ වැව ආසන්න ස්ථානයෙන් වැවට තල්ලු කරන්නට තරුණ කණ්ඩායම් කටයුතු කර තිබුණි.
එම අවස්ථා කිහිපයක වීඩියෝ පහතින්.
658 Views
Comments