MAY
09
කුමාර වෙල්ගම ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට?

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට පහරදීමක් සිදුවී ඇතැයි වාර්තාවේ.
එසේම ඔහු ගමන් ගත් රථය ගිනි ගැනීමකට ලක්වී ඇතැයිද තවත් ආරංචියක් පැතිර යමින් පවතී.
පහර කෑමෙන් තුවාල ලබා ඔහු මේ වනවිට රෝහලක ප්‍රතිකාර ලබන බවයි එම ආරංචිය වැඩිදුරටත් පවසන්නේ.
කෙසේ වෙතත් ඔහු ඝාතනය වූ බවට සමජා මාධ්‍යය ඔස්සේ පළවන වාර්තා සාවද්‍ය බවත් වාර්තාවේ.
12476 Views
Comments