අඹන්පොල ග්‍රාම නිලධාරී වරයාව කපා කොටා ඝාතනය කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

අඹන්පොල ග්‍රාම නිලධාරී වරයාව කපා කොටා ඝාතනය කෙරේ

අඹන්පොල ග්‍රාම නිලධාරී වරයාව කපා කොටා ඝාතනය කෙරේ

කුරුණෑගල අඹන්පොළ දකුණ භාරව සේවය කළ ග්‍රාම නිලධාරිවරයා කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

 

මියගිය ග්‍රාම නිලධාරිවරයා වයස අවුරුදු 50 ක් වන දෙදරු පියෙකි.

 
ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගි වීමට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින අතරතුර වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙලෙස ඔහුව ඝාතනය කර තිබෙනවා.

 

ඝාතනය සිදුකළ සැකකරුවන් කවුරුන්ද යන්න හඳුනාගෙන ඇති අතර සැකකරුවන් පැමිණි වෑන් රථයද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

views

1086 Views

Comments

arrow-up