නාවික හමුදාවට අයත් ඉඩම තමාගෙ බව පවසමින් චීන ජාතිකයකු වැසියන් සමග මුලතිව් වල උත්ඝෝෂණයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

නාවික හමුදාවට අයත් ඉඩම තමාගෙ බව පවසමින් චීන ජාතිකයකු වැසියන් සමග මුලතිව් වල උත්ඝෝෂණයක

නාවික හමුදාවට අයත් ඉඩම තමාගෙ බව පවසමින්  චීන ජාතිකයකු වැසියන් සමග මුලතිව් වල උත්ඝෝෂණයක

මුලතිව්, වට්ටුවගල් නාවික හමුදා කඳවුර අවට භූමියේ ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව ඊයේ (29) ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවක් පැවැත්වීය.එම විරෝධතාවය සඳහා චීන ජාතිකයෙකු ද එක් වී සිටීම විශේෂත්වයකි.

 

 

එම චීන ජාතිකයා පවසා ඇත්තේ තමන්ට එහි අක්කර 49ක භූමියක් අයිති බවත් එහි සියල්ල ලියකියවිලි තමා සතුව ඇති බවත් ය.

 

 

උද්ඝෝෂණයේ  නියුතු ජනතාව වැඩිදුරටත් පවසා සිටින්නේ වෙනත් ජීවන වෘත්තියක් නැති තමන්ගේ පවුල්වලට මේ ඉඩම් අහිමි නොකරන ලෙසත්, දැනට හමුදාවෙන් පවරාගෙන ඇති ඉඩම් ලබාදෙන ලෙසත් අද විරෝධතාවට සහභාගි වූ ජනතාව ඉල්ලා සිටී.

views

1049 Views

Comments

arrow-up