මහනුවරට විශේෂ දුම්රිය සේවාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

මහනුවරට විශේෂ දුම්රිය සේවාවක්

මහනුවරට විශේෂ දුම්රිය සේවාවක්

සෑම සති අන්තයකම ධාවනය වන පරිදි මහනුවරට විශේෂ සුඛෝපභෝගී සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් අ(01) සිට ආරම්භ කර තිබෙනවා.

ඒ කොළඹ කොටුවේ සිටයි.

මේ අතර කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා ද විශේෂ සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

views

197 Views

Comments

arrow-up