Instagram සහ Whatsapp වලට සීමා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

Instagram සහ Whatsapp වලට සීමා

Instagram සහ Whatsapp වලට සීමා

ඉරානය විසින් තම වැසියන්ට ප්‍රවේශ වීමට ඉඩ සලසා දෙන ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා දෙකක් වන Instagram සහ Whatsapp වෙත ප්‍රවේශ වීම මේ වන විට සීමා කර තිබෙනවා.

ඒ ඉරාන පොලිස් අත්අඩංගුවේ සිටියදී කුතෝ ජාතික කාන්තාවක් මියයාමේ සිද්ධියෙන් අනතුරුව ඉරනයේ උද්ගත වූ විරෝධතාවලට ප්‍රතිචාරයක් ලෙසයි.

කෙසේ වෙතත් ඉරාන වැසියන්ට VPN හෝ ප්‍රොක්සි භාවිතයෙන් පවා Whatsapp ගිණුම් වෙත ප්‍රවේශ වීමට නොහැකි බවයි වාර්තා වන්නේ.

views

243 Views

Comments

arrow-up