පෑතිස්පුර ප්‍රදේශයේ දී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

පෑතිස්පුර ප්‍රදේශයේ දී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කෙරේ

පෑතිස්පුර ප්‍රදේශයේ දී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කෙරේ

ත්‍රිකුණාමලය නුවර පාරේ පෑතිස්පුර ප්‍රදේශයේ දී ඊයේ (17) අලුයම් කාලයේ දී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබේ.

 

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

 

28 හැවිරිදි පුද්ගලයෙක් මෙම ඝාතනයට සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි වාර්තා වේ.

views

238 Views

Comments

arrow-up