ඇමති ජී.එල්. පීරිසුත් අද අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

ඇමති ජී.එල්. පීරිසුත් අද අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඇමති ජී.එල්. පීරිසුත් අද අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද(23) සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි. 

 

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ නව අමාත්‍යංශයක වැඩ භාර ගැනීමට ජී.එල්.පීරිස් මහතා මෙලෙස ඉල්ලා අස්වන බවයි.

 

ජනාධිපති ලේකම්වරයා පවසන්නේ ජී.එල්.පීරිස් මහතාව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බවයි.

 

ඒ අනුව මහාචාර්ය ඒ මහතා මෙතැන් පටන් “විදේශ අමාත්‍යවරයා” ලෙස නොව “විදේශ කටයුතු අමාත්‍යවරයා” ලෙස කටයුතු කරනු ඇත.

views

723 Views

Comments

arrow-up