MAR
22
විදුලි බිල 500% කින් ඉහළට

නුදුරේදීම විදුලි බිල් වැඩිකෙරෙනු ඇති බව බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඒ, ඊයේ (21) පැවති රැස්වීමක් අමතමින්.
විදුලි ඒකක 30 ක මිල 500% කින් ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
691 Views
Comments