SEP
03
බ්‍රිතාන්‍යයේ කොටි තහනමට නොසිතූ දෙයක් සිදුවෙයි

බ්‍රිතාන්‍ය විසින් L.T.T.E සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් බවට නිවේදනය කර ඇත.
එක්සත් රාජධානිය තුළ L.T.T.E තහනම ඉවත් කරන ලෙස කොටි සංවිධායකයින් කල ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.
මේ වන විට යුරෝපා සංගම් කළාපය ඇතුලු ලොව පුරා රටවල් 40ක් පමණ L.T.T.E සංවිධානය තහනම් සංවිධානයක් බවට ප්‍රකාශයට පත් කොට ඇත.
690 Views
Comments