AUG
03
අද කාලගුණය

ගාල්ල , මාතර , නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවල සහ වයඹ , සබරගමුව , බස්නාහිර පළාත්වල විටින් විට වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
සවස් වරුවේ හෝ රාත්‍රී කාලයේ අම්පාර , මඩකලපුව හා ඌව පළාතේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
හම්බන්තොට , ත්‍රිකුණාමලය හා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ , උතුරු මැද හා වයඹ පළාත්වල පැයට කිලෝමීටර 40 - 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.
390 Views
Comments