JUL
28
ඉන්දීය ක්‍රීඩක පාණ්ඩේගේ ආශ්‍රිතයින් ආසාදනය නොවේ දෙවන විස්සයි විස්ස තරඟය අද

ඊයේ (27)පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකා ඉන්දියා දෙවෙනි විස්සයි විස්ස තරඟය කොරෝනා අවදානමක් හේතුවෙන් අද දිනට කල් දැමුණු අතර එහිදී ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කුර්නාල් පාණ්ඩ්‍යා හට covid 19 අාසාධනය වී ඇති බව හඳුනාගෙන ඇත.
පසුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් අට දෙනෙකු හඳුනාගෙන ඔවුන් PCR පරීක්ෂණ වලට ලක් කළ අතර ඔවුන් සියලු දෙනා ආසාධිත නොවන බව පසුව තහවුරු විය.
මෙම නිසා දෙවන තරගය ආර්. ප්‍රේමදාස පිටියේදී අද දින පැවැත්වෙන අතර තුන්වන තරගය නියමිත පරිදි හෙට දින පැවැත්වීමට සැලැසුම් කර ඇත.
916 Views
Comments